ඔයාගේ Project එක ගැන කියන්න
App, website, logo, design හරි video, ඕන දෙයක් තෝරගන්න. App, website, backend, AI සහ maintenance packages fixed LKR prices; logo, design, video අද dollar rate එකෙන් LKR වලට calculate වෙනවා. ඉවර උනාම WhatsApp හරි Email එකෙන් අපිට එවන්න.
Login වෙලා ඉන්නකොට details ඉබේම පුරවනවා, project status එක බලන්නයි Developer ට chat කරන්නයි පුළුවන්. Account එකක් නැත්නම් phone number එකයි PIN එකයි ගැහුවම එතනම හැදෙනවා.
විදියට login වෙලා ඉන්නේ. Project එක යැව්වම මගේ projects එකේ status එක බලන්න පුළුවන්.
- 1 · Service එක
- 2 · Idea එක
- 3 · ඔයා ගැන
ඔබගේ request එක ලැබුණා!
Request එක ලැබුණු සැණින් අප ඔබව සම්බන්ධ කරගනු ඇත.
- Request එක ලැබුණාදැන්
- Developer කෙනෙක් බලනවාඉක්මනින්
- Call / WhatsApp එකෙන් කතා කරනවාFinal price සහ කාලය
මගේ projects එකෙන් project එකේ status එක හැම වෙලේම බලන්න පුළුවන්.
Project එක කොච්චර දුරට ඉවරද කියලා බලන්න phone number එකයි PIN එකයි ගහලා account එකට යන්න, request එක එතන පේනවා.
Request එක යවනවා…
තත්පරයක් ඉන්න.
Button එක වැඩ නැත්නම්, copy කරලා 070 630 5377 (WhatsApp) හරි teamhexoramain@gmail.com ට එවන්න.
ඔයා එවපු විස්තර
මේක estimate එකක්. Final price එක free call එකෙන් පස්සේ fixed quote එකක් විදියට දෙනවා. Google / Apple / domain fees වෙනම.