Apps, websites සහ designs. මිල කලින්ම බලාගන්න.

අපි website විතරක් නෙවෙයි, mobile apps, business systems, logos, videos වගේ ඔයාගේ business එකට ඕන දේවල් ඔක්කොම කරලා දෙනවා. Package එකක් තෝරලා මිල මෙතනම බලන්න. වැඩේ ඉවර වුණාම code එකයි files ඔක්කොමයි ඔයාට.

  • LKR 10,000Website එකක අඩුම මිල
  • LKR 14,000App එකක අඩුම මිල
  • 50%Advance එක

ඇයි Hexora තෝරගන්න ඕන?

මිල වෙනස් වෙන්නේ නෑPackage එකේ මිල රුපියල් වලින්. Dollar rate එක එක්ක උඩ පහළ යන්නේ නෑ. Package එකේ නැති දෙයක් ඕන නම්, ඒකේ මිල වැඩේ පටන් ගන්න කලින්ම කියනවා.
50% advance, ඉතුරු ටික බාර දෙද්දීProject එකට advance එක, ඉතුරු ටික වැඩේ ඉවර කරලා බාර දෙද්දී. Monthly plans මාසෙට කලින්.
Source code + files ඔයාටFinal payment එකෙන් පස්සේ source code, design files, logins ඔක්කොම ඔයාට.
1 month bug-fix supportLaunch එකෙන් පස්සේ agreed scope එකේ bugs free. ඊට පස්සේ maintenance plan එකක් ගන්න පුළුවන්.
Accounts ඔයාගේ නමින්Hosting, Firebase, domain, Play Store ඔක්කොම හදන්නේ ඔයාගේ accounts වල. Hexora ට access දෙන්නේ වැඩේට ඕන කාලෙට විතරයි.
Test versions + revisionsහදන අතරේ test versions බලලා වෙනස් කරන්න කියන්න පුළුවන්. Revisions ගාණ package එකේ තියෙනවා.

Idea එකේ ඉඳන් launch වෙනකන්

ඔයාගේ project එකේ දැන් මොකද වෙන්නේ, ඊළඟට මොකද කියලා account එකෙන් ඕන වෙලාවක බලාගන්න පුළුවන්.

    ගොඩක් අය අහන ප්‍රශ්න

    ඔයාගේ ප්‍රශ්නේ මෙතන නැත්නම් chat එකෙන් අහන්න. ඉක්මනටම reply කරනවා.

    ඔයාගේ idea එක අදම පටන් ගමු.

    ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න. ඔයාගේ project එකට යන මුදල විනාඩි 2කින් බලාගන්න පුළුවන්. Quote එකට කිසිම ගාස්තුවක් නෑ.